ඇමසන් සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් නිවේදනය කරයි

ඇමසන් සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් නිවේදනය කරයි

තාක්ෂණික වෙළෙඳපොලේ දැවැන්තයෙකු වන ඇමසන් සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් නිවේදනය කර තිබෙනවා.

ඇමසන් සිය අන්තර්ජාල පරිගණක ව්‍යාපාරයේ සිය ගණනක කාර්ය මණ්ඩලයට බලපාන රැකියා කප්පාදුව මේ වන විට නිවේදනය කර තිබෙනවා.

අන්තර්ජාල පරිගණක ව්‍යාපාරයේ ආදායම සමාගමේ මුළු ආදායමෙන් 14% නියෝජනය කරනවා.

ඇමසන් සමාගම මේ වන විට සිය උපාය මාර්ග වෙනස් කරමින් සිටින බවද වාර්තා වනවා.

සමාගම තුළ පූර්ණ කාලීන හා අර්ධකාලීන සේවකයින් ලක්ෂ 15 කට වැඩි ප්‍රමාණයක් සේවය කරනවා.

https://rb.gy/e5wbso

COMMENTS