ප්‍රශ්නවලට උත්තර දෙන රොබෝ ගුරුවරිය
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, තිරුවානන්තපුරම් හි පිහිටි KTCT උසස් ද්විතියික පාසලේ සිසුන් පිරිසක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඇසුරෙන් ප්‍රශ්නවලට පිළිතුරු දෙන රොබෝවෙකු නිර්මාණය කර තිබෙනවා.
මෙම රොබෝවරයා ‘අයරිස්’ ලෙස නම් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
එහිදී සාමාන්‍ය ගුරුවරියකට පිළිතුරු ලබාදිය හැක්කේ තමන්ට අදාළ විෂය කරුණු සම්බන්ධයෙන් වුවත්, මෙලෙස නිර්මාණය කළ රොබෝවරයාට ඕනෑම විෂයයකට අදාල ගැටලු සම්බන්ධයෙන් පිළිතුරු දිය හැකි බවයි වාර්තා වෙන්නේ.