කමිඳු යුග දිවියට (Photos)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ විවාහ මංගල උත්සවය ඊයේ (22) ගාල්ලේදී පැවැත් වුණා.
මෙම අවස්ථාවට ඔහුට ආදරය කරන විශාල පිරිසක් එක්ව සිටීමද විශේෂත්වයක්.
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් පිහිටුවූ නව වාර්තාවක් ද සමග ඔහු පසුගිය මාසයේ icc හොඳම ක්‍රීඩකයා බවටද පත්වුණා.