හොරා කාපු මුදල් සියල්ල රටට යළි ලබාගන්නවා – සජිත්

හොරා කාපු මුදල් සියල්ල රටට යළි ලබාගන්නවා – සජිත්

සමගි ජන බලවේගය ලංකාවෙන්ම අංක එක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කිසිදු දේශපාලන පක්ෂයක් බලයක් නොමැතිව කිසිදු වැඩක් කර නොමැති බවත් හැත්ත අටක දේශපාලනය තුළ සමගී ජන බලවේගය වචනයේ සම්ප්‍රාප්තියෙන්ම අංක එක බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම දේශපාලන නිදහස ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

ඔහු සඳහන් කළේ හොරා කාපු මුදල් සියල්ල අපේ රටට නැවතත් ලබා ගන්නා බවයි.

COMMENTS