තවත් හෙක්ටයාර් 1,173 ක රබර් වගාව ව්‍යාප්ත කෙරේ

තවත් හෙක්ටයාර් 1,173 ක රබර් වගාව ව්‍යාප්ත කෙරේ

මෙම වසර තුළදී තවත් හෙක්ටයාර් 1,173 ක රබර් වගාව ව්‍යාප්ත කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

මේ වන විට රට තුළ හෙක්ටයාර් 65,000 ක භූමි ප්‍රමාණයක රබර් වගා කර ඇති අතර ඉන් මෙරටට ඩොලර් මිලියන 40 ක ආදායමක් වාර්ෂිකව ජාතික ආදායමට එක්වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.