LPL ක්‍රීඩක වෙන්දේසිය අද

LPL ක්‍රීඩක වෙන්දේසිය අද

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පැවැත්වීමට නියමිතව තිබෙනවා

ඒ අනුව LPL තරගාවලියේ 5 වැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසියයි මෙලෙස කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී දහවල් 12ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ

තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් 420 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිත අතර වෙන්දේසියට ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 154 දෙනෙකු දේශීය ක්‍රීඩකයින් බව සඳහන්

එමෙන්ම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් ගිවිසුම්ගතව සංවිතයේ රඳවා ගෙන ඇති ක්‍රීඩකයින් ලැයිස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (20) නිවේදනය කළා

එම නිවේදනය පහතින්,

COMMENTS