ආඩම්බරකාර බංගලියන් දෙවන T20 තරඟයත් ඇමරිකාවට පරිදියි

ආඩම්බරකාර බංගලියන් දෙවන T20 තරඟයත් ඇමරිකාවට පරිදියි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා අමෙරිකා කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස තරගයද ලකුණු 6 කින් ජය ගැනීමට අමෙරිකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට අමෙරිකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 144 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණුු 138 ක් පමණයි.

COMMENTS