Homeඋණුසුම් පුවත්මාතර වෙඩි පත්තු වෙයිMay 27, 2024 7:43 am 0 මාතර, වැලිගම බටවල පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසල වෙඩිතැබිමක් සිදුකර තිබෙනවා. අද (27) උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.