අන්තිමට එයත් බැන්දා
![අන්තිමට එයත් බැන්දා අන්තිමට එයත් බැන්දා](https://www.mynewslanka.com/wp-content/uploads/2024/05/ggrgrg.jpg)
රටම හඳුනන යූ ටියුබ් තරුවක් වන ”වස්ති” හි අනුෂ්ක උදාන යුග දිවියට පිවිස තිබෙනවා.
ඔහු අතගෙන ඇත්තේ සිය පෙම්වතිය ලෙස ප්රකට රහසක්ව පැවති රංගන ශිල්පිනි වොල්ගා කල්පනී සමඟයි.
කෙසේ නමුත් ක්ෂේත්රයේ පවා බොහෝ දෙනා පුදුම කරමින් ඔවුන් මෙලෙස යුග දිවියට පිවිස තිබෙනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2024/05/444492772_778490890998569_6493933923385315281_n-650x867.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2024/05/444790890_1002165887939800_5707738693093346994_n-650x867.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2024/05/Screenshot-2024-05-30-192846-650x777.png)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2024/05/441874461_10228860537210573_6599230022579899226_n-650x975.jpg)