මෝදි පැය 45ක් භාවනාවක
අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ කන්‍යකුමාරිහි විවේකානන්න ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීයි.
මෙම භාවනා මධ්‍යස්ථානයේ විශේෂත්වය වන්නේ ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ ස්ථානය වීමයි.
අගමැතිවරයා හෙට සවස් කාලය වන තෙක් මෙහි භවනානුයෝගීව සිටීමට නියමිතයි.