සයිටම් සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල මොරටුව විශ්වවිද්‍යාලයට පවරාදෙයි
දකුණු ආසියානු තාක්ෂණ ආයතනය (SAITM) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
2025 ජනවාරි මාසයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය පූර්ව කටයුතු සිදුකිරීමට අගෝස්තු මාසයේ දී මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දෙන බව සඳහන් වේ.
එම වයස් ඛාණ්ඩයේ දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂවල ඇෆ්ලටෝක්සින් අගය 1කට වඩා අඩු විය යුතු වුවත් එම අගය ඉක්මවා ගොස් තිබූ නිෂ්පාදන හේතුවෙන් එම තීරණය ගනු ලැබූ බවයි එම නිලධාරින් වැඩිදුරටත් සඳහන්කර සිටියේ.