නව පරිවර්තනයන් සිදු කිරීමට අසමත් වූ රටක් මේක – අනුර

නව පරිවර්තනයන් සිදු කිරීමට අසමත් වූ රටක් මේක – අනුර

ලෝකයේ ඇති වූ නව කාර්මික හා ආර්ථික වෙනස්කම් වලට අනුරූපිවන පරිදි නව පරිවර්තනයන් සිදු කිරීමට අසමත් වූ රටක් බවට, මෙරට පත්ව ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ ඉංජිනේරු වෘත්තිකයින්ගේ ජාතික සමුළුවට කොළඹදී ඊයේ (01) එක්වෙමින්.