සිමෙන්ති මිල බස්සයි
![සිමෙන්ති මිල බස්සයි සිමෙන්ති මිල බස්සයි](https://www.mynewslanka.com/wp-content/uploads/2024/06/cemrrr.jpg)
සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පැවසීය.
එම මිල අඩු කිරීම මේ මස 01 වැනිදා සිට ක්‍රියාත්මක බවත් ඒ අනුව කිලෝග්‍රෑම් 50 බෑගයක උපරිම සිල්ලර මිල රුපියල් 2250 ක් බවත් සිමෙන්ති සමාගම් වැඩි දුරටත් සඳහන් කරයි.