බහුතර බලය මෝදිගේ පක්ෂයට
ඉන්දීය ලෝක් සභා මැතිවරණයේ මෙතෙක් නිකුත් කළ ඡන්ද ප්‍රතිඵලවලින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටියත් අනිකුත් පක්ෂවල කඩා වැටීම් ද අවම මට්ටමක පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව, ඔවුන්ට මීට පෙර මැතිවරණවලට වඩා මන්ත්‍රී ආසනවල අඩුවක් සිදු වනු ඇති අතර, කොන්ග්රස් පක්ෂය ද ප්‍රතිඵල සටහන් අනුව ඉදිරියෙන් පසු වනවා.
අද (04) දහවල් වන විට මෝදිගේ පක්ෂය ආසන 301ක් ලබාගෙන බහුතර බලය තහවුරු කරගෙන සිටි අතර කොන්ග්රසය ද ආසන 210ක් හිමි කරගෙන තිබුණා.