රුපියල බාල්දු වෙයි

රුපියල බාල්දු වෙයි

මහබැංකුව අද (04) නිකුත් කළ නවතම විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306යි ශත 82ක් ලෙස සටන්ව තිබුනා.

එහි ගැණුම් මිල දැක්වුණේ රුපියල් 297යි ශත 14 ක් ලෙසින්.

එමෙන්ම, ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 394යි ශත 35ක් ලෙසත් ගැණුම් මිල රුපියල් 379 යි ශත 41ක් ලෙසත් දැක්වුණා.

COMMENTS