සාකච්ඡා අසාර්ථකයි, ගුරු සංගමයෙන් යළිත් රතු එළියක්

සාකච්ඡා අසාර්ථකයි, ගුරු සංගමයෙන් යළිත් රතු එළියක්

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමඟ ඊයේ දහවල් මුදල් අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී සාකච්ඡාව අසාර්ථක වූ බව ලංකා ගුරු සංගමය පවසනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං සදහන් කළේ, මේ අනුව ලබන 12වනදා සහ 26වනදා සිය අයිතීන් ලබා ගැනීම වෙනුවෙන් වර්ජනයක නිරත වන බවයි.

COMMENTS