Homeඋණුසුම් පුවත්අපේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයිJune 12, 2024 7:33 am 0 ශ්රී ලංකා – නේපාල කණ්ඩායම් අතර අද (12) පැවැත්වීමට තිබූ තරඟය වර්ෂාව හේතුවෙන් නවතා දැමිමට තීරණය කරනු ලැබුවා. ඒ අනුව ශ්රී ලංකා – නේපාල කණ්ඩායම් දෙකටම ප්රසාදා ලකුණු එක බැගින් හිමිවුණා.