රුසියාව ඩොලර් තහනම් කරයි

රුසියාව ඩොලර් තහනම් කරයි

රුසියාව ඊයේ (13) සිට ඩොලර් සහ යුරෝ භාවිත කරමින් වෙළෙදාම් කිරීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මොස්කව් කොටස් වෙළඳපොළ නිවේදනය කරන්නේ විදේශ විනිමය ගනුදෙනු, ලෝහ වෙළඳාම්, කොටස් සහ බැඳුම්කර සඳහා ද ඊයේ (13) දිනයේ සිට ඩොලර් සහ යුරෝ යන මුදල් ඒ්කක භාවිත නොකරන බවයි.

අමෙරිකා එක්සත් ජනපදය විසින් රුසියාවට එරෙහිව නව සම්බාධක පැකේජයක් හඳුන්වාදීමත් සමගයි රුසියාව මෙම පියවර ගෙන තිබෙන්නේ