අද රන් මිල
වෙළඳපොළේ අද (18) රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 707,906ක් ලෙසයි.
ඒ අනුව, කැරට් 24ක මිල රුපියල් 199,800ක් ලෙස සටහන් වී තිබෙනවා.
කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 24,980ක් ලෙස සඳහන් වන්නේ.
එමෙන්ම, කැරට් 21 පවුමක මිල රුපියල් 174,900ක් ලෙසයි සටහන් වන්නේ.