ශ්‍රීලනිපයේ අලුත් සභාපති නිමල් සිරිපාල

ශ්‍රීලනිපයේ අලුත් සභාපති නිමල් සිරිපාල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (19) පැවැති පක්ෂ විධායක සභා රැස්වීමේදී තේරී පත්වී තිබේ.

මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කටයුතු කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තේරී පත්වී ඇත්තේ දුමින්ද දිසානායක ය.

COMMENTS