එංගලන්තයට සුපිරි ජයක්

එංගලන්තයට සුපිරි ජයක්

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවැත් වූ බටහිර ඉන්දීය කොදෙව් – එංගලන්ත තරඟය කඩුලු 08කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ පන්දුවාර 17යි පන්දු 03කදී කඩුලු 02කට ලකුණු 181ක් ලබා ගනිමින්.

එහිදී විශිෂ්ට පිතිකරණයක නිරත වූ Phil Salt නොදැවී ලකුණු 87ක් ලබා ගත් අතර Jonny Bairstow නොදැවී ලකුණු 48ක් ලබාගෙන එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා..

COMMENTS