ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රෝහිත පත් කෙරේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රෝහිත පත් කෙරේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ පත් කර තිබෙනවා.

ඒ, අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකර ඇත්තේ.

ඔහු 1988 වසරේ ජූලි මස 26 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී අංක 31 යටතේ මූලික යුද පුහුණුව ලබා ඇති බවයි සඳහන් වන්නේ.

COMMENTS