සරාගී නදීෂා බුකිය අවුලවමින් එක්කළ අලුත්ම ජායාරූප පෙළ එළියට…

සරාගී නදීෂා බුකිය අවුලවමින් එක්කළ අලුත්ම ජායාරූප පෙළ එළියට…

නදීෂා හේමමාලි කියන්නේ ගොඩක් වෙලාවට අපේ ක්ෂේත්‍රයේ කතා බහට ලක්වෙන තැනැත්තියක්. ඇගේ රංගන වගේම නිරූපණය නිසාත් ඇය කැපී පෙනෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. නදීෂා කාලයක් නිහඬ වෙලා හිටියත්, දැන් ආයෙත් කතා බහට ලක්වෙන චරිත‍යක් වෙලා.

මේ බලන්නකෝ ඇය ළඟදී දවසක කරලා තිබුන මේ සරාගී ඡායාරූප පෙළ… එන්න එන්න තරුණ වෙන නදීෂාගේ හැඩ කොහොමද..?