ඈන් කුමරියට කරදරයක් ?

ඈන් කුමරියට කරදරයක් ?

අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇති බව බකිංහැම් මාලිගය පවසනවා.

රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

73 හැවිරිදි ඈන් කුමරිය තුවාල ලැබූ බව පැවැසෙන්නේ අශ්වයා එල්ල කළ පා පහරකින් බව ඇතැම් වාර්තා පැවැසුවත්, ඒ බව නිල වශයෙන් තහවුරු වී නැහැ.

https://tinyurl.com/zep3yjr8

COMMENTS