LPL කොළඹ පැවැත්වෙන තරඟ සඳහා ප්‍රවේශපත් මිල ගණන් නිකුත් කෙරේ

LPL කොළඹ පැවැත්වෙන තරඟ සඳහා ප්‍රවේශපත් මිල ගණන් නිකුත් කෙරේ

LPL කොළඹ පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත් මිල ගණන් නිකුත්කර තිබෙනවා.

කොළඹ අදියරේ තරග එළැඹෙන ජූලි 13 වැනිදා Jaffna kings සහ kandy falcons අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතයි.

කොළඹ අදියරේ සියලුම තරග ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙනු ඇති.

ප්‍රවේශපත්‍රවල සියලුම මිල ගණන් පහතින් දැක්වේ.