Homeඋණුසුම් පුවත්ජනාධිපතිවරණය ගැන හෙට පාර්ලිමේන්තුවේ විවාදයක්July 10, 2024 7:16 pm 0 ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් හෙට (11) පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ. අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබුණි.