ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ සජිත් – නලීන් බණ්ඩාර

ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ සජිත් – නලීන් බණ්ඩාර

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ සජිත් ප්‍රේමදාස බවට සමීක්ෂණ මඟින් තහවුරුවී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.

සමීක්ෂණ මඟින් දෙවන ස්ථානය දිනාගත්නා තැනැත්තා සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

අද සියලු දෙනාම උත්සාහ කරන්නේ ජයග්‍රහණය කිරීමට නොව සජිත් ප්‍රේමසදාස පරාජයට පත් කිරිමට බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.