පැහැදිලි ජනවරමක් තිබේ නම් IMF සමඟ ජනතාවාදී ගිවිසුමකට එළඹිය හැකියි
පැහැදිලි ජනවරමක් තිබේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජනතාවාදී ගිවිසුමකට එළඹිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ගම්පහ පැවති සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයේ සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.
සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් මේ සදහා සහභාගී වුණා.