බංග්ලාදේශයේ සිසු අරගලයට තුඩු දුන් කෝටා ක්‍රමවේදය උසාවිය සංශෝධනය කරයි

බංග්ලාදේශයේ සිසු අරගලයට තුඩු දුන් කෝටා ක්‍රමවේදය උසාවිය සංශෝධනය කරයි

බංග්ලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණය ශිෂ්‍ය විරෝධතාවලට තුඩු දුන් රජයේ රැකියා අයදුම්කරුවන් සඳහා කෝටා ක්‍රමය අඩු කර තිබෙනවා.

ඒ අනුව රජයේ රැකියාවලින් 93%ක් කුසලතා මත වෙන් කරන ලෙස අධිකරණය නියෝග කර සිටියේ.

ඉතිරි 7%ක ප්‍රමාණය 1971 එරට නිදහස් සටනේ දී සටන් කළ නිලධාරින්ගේ ඥාතීන්ට සහ අනෙකුත් කාණ්ඩ සඳහා වෙන්කර තිබෙනවා.

ඒ අනුව 30%ක්ව පැවති එම කාණ්ඩය 7% අඩුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

https://shorturl.at/cvOsk