අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන්

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ සතියට අදාලව අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන් නිකුත් කොට තිබෙනවා.

ඒ අනූව මේ සතියට අදාල මිල ගණන් පහත දැක්වෙනවා.

1 තිරිගු පිටි 170.00 – 196.00
2 සුදු සීනි 250.00 – 280.00
3 පරිප්පු 280.00 – 309.00
4 අර්තාපල් (පකිස්ථාන) 190.00 – 218.00
5 බී ළූණු (ඉන්දියා) 274.00 – 302.00
6 බී ළූණු (පකිස්ථාන) 180.00 – 213.00
7 රතු ළූණු (ආනයනික) 292.00 – 321.00
8 වියළි හාල්මැස්සන් (තායිලන්ත) 860.00 – 946.00
9 වියළි හාල්මැස්සන් (අනෙකුත්) 785.00 – 863.00
10 වියළි මිරිස් 790.00 – 830.00
11 බිත්තර ( සුදු ) – ඒකකයක් 43.00 – 47.00
12 බිත්තර ( දුඹුරු ) – ඒකකයක් 45.00 – 50.00
13 ටින් කළ මාළු (දේශීය) 425 g 350.00 – 528.00
14 ටින් කළ මාළු (ආනයනික – චීනය) 425 g 365.00 – 511.00
15 කැකුළු සහල් – සුදු 181.00 – 204.00
16 කැකුළු සහල් – රතු 167.00 – 191.00
17 නාඩු – සුදු 193.00 – 218.00
18 බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා)
සම සහිත 900.00 – 1000.00

COMMENTS