ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විනය හදන සනත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විනය හදන සනත්

තමා වැඩබලන පුහුණුකරු ලෙස පත්වූ පසු ජාතික කණ්ඩායමේ විනය සම්බන්ධයෙන් පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කළ බව සනත් ජයසූරිය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවැත්වූ මාධ්‍ය හමුවකදී සනත් ජයසූරිය එසේ පැවසුවේ මාධ්‍ය වේදියෙක් ඇසු ප්‍රශ්නයකය පිළිතුරු දෙමිනි.

මාධ්‍යවේදියා – “සනත්, කතාවක් තියෙනවා ඔබ පුහුණුකරු වුණායින් පස්සේ ප්ලේයර්ස්ලගේ කොණ්ඩ කපලා…කරාබු ගැලෙව්වයි කියලා…පච්චත් මකන්න අදහසක් තියෙනවද ?”

සනත් ජයසූරිය – “අපි සාමාන්‍ය දේවල් තමයි කරන්නේ. ඔය කියන තරම්ම දේවල් නොවෙයි. විනය පොඩ්ඩක් බලනවා. මම interim coach කෙනෙක්. මම ඉන්නේ සංචාර දෙකකට යි. මම ඉන්න වෙලාවේ ඒ discipline තියෙන්න ඕනේ. පොඩි ක්‍රිකටර්ස්ලා ලොකු ක්‍රිකටර්ස්ලා දිහා බලනවා. ඒ අය කරන දේවල් ඉගෙන ගන්න කැමතියි. හොඳ දේවල් කළොත් අර හැදීගෙන එන පොඩි අයට හොඳ දෙයක් වෙයි. ඒ පැත්තෙන් බලලා තමයි පොඩි වෙනස්කම් කරන්නේ.” යනුවෙන්

COMMENTS