ඉන්දියාව ස්මාර්ට් ජංගම දුරකතනවල ආනයන බදු පහළ දමයි

ඉන්දියාව ස්මාර්ට් ජංගම දුරකතනවල ආනයන බදු පහළ දමයි

ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංගවල ආනයන බදු 20% සිට 15% දක්වා පහත දැමීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

නරේන්ද්‍ර මෝදිගේ නව සන්ධාන රජය ඉදිරිපත් කළ මංගල අයවැය මගින් මෙම පියවර ගෙන ඇති බව සදහන්.

මෙම පියවර ඍජුවම අමෙරිකානු ඇපල් අයිෆෝන් ඉන්දියාව තුළ වැඩි වශයෙන් අලෙවි වීමට හේතුවනු ඇති බවයි විශ්වාස කරන්නේ.

මේ අතර Apple සමාගම සිය ප්‍රථම නැමිය හැකි (foldable) iphoneයක් 2026 වසරේ වෙළඳපොළට හදුන්වාදීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වෙනවා.

https://shorturl.at/G2g7Z