පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන තීරණය සඳුදා

පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන තීරණය සඳුදා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි 2024 ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා.

එම දේශපාලන මණ්ඩල රැස්වීම ලබන සඳුදා (29) දිනයේ දී පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

COMMENTS