බිනුරටත් T20 තරඟාවලිය අහිමි වෙයි

බිනුරටත් T20 තරඟාවලිය අහිමි වෙයි

ඉන්දියාව සමග හෙටින් (27) ආරම්භවන T20 තරගාවලියේ තරගයන් ශ්‍රී ලංකා වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දුට අහිමි වී තිබෙනවා.

ඒ ඔහුට වෛරස් උණ රෝගය වැළඳී රෝහල්ගත කිරීම හේතුවෙන්.

එම හේතුවෙන් රමේෂ් මෙන්ඩිස් ඔහු වෙනුවට ශ්‍රී ලංකා T20 සංචිතයට කැඳවා තිබෙනවා.