මේරි කුමරියට අනතුරක්

මේරි කුමරියට අනතුරක්

විදුලි ස්කූටරයක ගැටීමෙන් ඩෙන්මාර්කයේ මේරි කුමරිය බිම ඇද වැටුණු බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරානවා.

52 හැවිරිදි ඇය සිය දරුවන් වන වින්සන්ට් කුමරු සහ ජොසපින් කුමරිය සමඟ ග්‍රීන්ලන්තයේ නුක් හි රසිකයන් සහ ආධාරකරුවන් සමඟ සිටි අවස්ථාවකදි මෙම සිදුවීමට මුහුණ දෙනු ලැබුවා.

මෙම සිද්ධියේ වීඩියෝ දර්ශන, සමාජ මාධ්‍යවලද සංසරණයවන ආකාරය දැක ගැනීමේ හැකියාව පවතිනවා.

ඩෙන්මාර්කයේ රාජකීය සන්නිවේදන කාර්යාලය පසුව නිවේදනය කළේ මේරි කුමරිට තුවාල සිදුවී නොමැති බවයි.