ඉෂාක් රහුමාන්ගේ සහාය ජනපතිට

ඉෂාක් රහුමාන්ගේ සහාය ජනපතිට

අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග‍යේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් ගාල්ලේ පැවැත්වෙන “එක්ව ජයගමු – අපි ගාල්ල” ජන රැළියේ වේදිකාවට එක්ව තිබෙනවා.

ඉෂාක් රහුමාන් පසුගිය මහා මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා.

COMMENTS