ජනපති සටනට එන බව රනිල් නිල වශයෙන් ප්‍රකාශ කරයි

ජනපති සටනට එන බව රනිල් නිල වශයෙන් ප්‍රකාශ කරයි

තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවත් ඊට අදාළව දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ ප්‍රකාශ කළා.

‘එක්ව ජයගමු’ අපි ගාල්ල මැයෙන් මේවන විට ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජන රැළිය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.