අද ඩොලරය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (29) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය සටහන් වූයේ රුපියල් 298.48 ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් අනුපාතය අද සටහන් වූයේ රුපියල් 307.77ක් ලෙසයි.