ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදි දිවියට

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වී තිබෙනවා.
මීමුරේ ආරන්‍ය සේනාසනයකදීයි පැවිදි දිවියට එළැඹුණු ඔහු ඒ බව පවසා සිටියේ මෙලෙසින්,
“මෙය රඟපෑමක් නොවෙයි, සිත නිවන ගමනක්.නැවතීමමයි නිවන, සංසාරයේමයි ගමන.”


