විශ්මි ගුණරත්නගෙන් වාර් තාවක්
සිය එක්දින ක්රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න ඊයේ (16) සමත් වුණි.
ඒ අයර්ලන්තවයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තරගයේදීය.
මේ සමග ශ්රී ලංකා ක්රිකට් ක්රීඩිකාවක වන චමරි අතපත්තු හැරෙන්නට එක්දින තරගයක දී ශතකයක් රැස්කළ පළමු ක්රීඩිකාව බවට පත් වීමට ද විශ්මි ගුණරත්න සමත් වුණි.
විශ්මි වාර්තා අතරට එක්ව ඇත්තේ එක්දින ශතකයක් වාර්තා කළ ළාබාලතම ශ්රී ලාංකිකයා ලෙසය.