රන් මිලේ වෙනසක්

රන් මිලේ වෙනසක්

මෙරට රත්‍රං මිල ගණන් පසුගිය දින කිහිපයේදී පහළ ගොස් තිබුණ ද අද (21) දවසේ එය ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් කොළඹ හෙට්ටිවීදියේ පසුගිය සිකුරාදා රුපියල් 748,421.00ක් ලෙස පැවැති කැරට් 24 රන් පවුමක මිල අද දිනයේදී රුපියල් 755,033.00ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල අද සටහන් වුණේ රුපියල් 195,400.00ක් ලෙසයි.

COMMENTS