ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්

ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්

අගෝස්‍තු මාසයේ ගත වූ කාලසීමාව තුළදී ඩෙංගු රෝගීන් 2400කට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා.

මේ අතර වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

COMMENTS