උඩු ගුවනේ උපන්දින පිම්ම

ඉහළ අහසේදී කුඩා ගුවන් යානයක සිට පැරිෂුට් පැනීමක් සිදුකරමින් තම 102 වෙනි උපන්දිනය සැමරීමට එක්වූ බ්‍රිතාන්‍ය කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කාන්තා රාජකීය නාවික හමුදාවේ ද සේවය කර තිබෙන මෙම කාන්තාව විවාහ වී සිටින්නේද පැරිෂුට් භටයෙකු සමඟින් බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.