ෂැන්ෂාන් සුළි කුණාටුව ජපානයට

ෂැන්ෂාන් සුළි කුණාටුව ජපානයට

තද සුළං සහ ධාරානිපාත වර්ෂාවත් සමඟ ෂැන්ෂාන් සුළි කුණාටුව නිරිතදිග ජපානයට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ හේතුවෙන්, විදුලිය විසන්ධි කිරීම, ගුවන් ගමනාගමනය අවුල් කිරීම සහ ප්‍රධාන කර්මාන්තශාලා වසා දැමීමට දැනුම් දී තිබෙනවා

කලාපයට බලපෑ ප්‍රබලතම කුණාටුව එය විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති අතර මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

https://shorturl.at/72DPQ

COMMENTS