මැතිවරණ පැමිණිලි 1500 ඉක්මවයි

මැතිවරණ පැමිණිලි 1500 ඉක්මවයි

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම් සභාව නිවේදනය කරනවා.

අද වන විට පැමිණිලි 1592ක් මැතිවරණ කොමිසන් සභාව වෙත ලැබී ඇති බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

ප්‍රචණ්ඩ ක්‍රියා අටක්, නීති උල්ලංගනය කිරීම් 1526ක්. වෙනත් පැමිණිලි 58ක් ඊට ඇතුළත්.

COMMENTS