මේ රට හදන්න නම් හොරකම් නතර කරන්න ඕනේ – අනුර

මේ රට හදන්න නම් හොරකම් නතර කරන්න ඕනේ – අනුර

මේ රට හදන්න නම් හොරකම් නතර කරන්න ඕනේ, මොකක් හරි යෝජනාවක් ආවොත් බලන්නේ ඒ යෝජනාව හොඳ නරක නෙමෙයි ඇමතියාට කීයක් එනවද කියල බලන්නේ, මෙතන ඉන්න වැඩිහිටි අය මීට කලින් නායයෙකු හැදුවා ආණ්ඩු හැදුවා, හැබැයි ණය ගෙවා ගන්න බැරි රටක් ආහාර ටික සපයා ගන්න බැරි රටක් ඉස්පිරිතාලවල බෙහෙට ගෙන තිබුණා අධ්‍යාපන පහසුකම් නැති වුණා ලෝකය හමුවේ බාල්දු වෙච්ච රටක් බවට පත්වුණා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පොළොන්නරුව කදුරුවෙල 28 කණුව ප්‍රදේශයේදි පැවති ජන හමුවකදී අනුර කුමාර දිසානායක මහතා ඒ බව කීය.

COMMENTS