ශ්‍රී ලංකාව ආසියාවේ දියුණුම රටක් කරන්න නාමල් සැරසෙයි

ශ්‍රී ලංකාව ආසියාවේ දියුණුම රටක් කරන්න නාමල් සැරසෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම ළමා හා කාන්තා හිංසනය තුරන් කිරීම සඳහා පවත්නා නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති ගෙන එමින් එම කාර්යය ඉටුකරන බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

බිදුනු සමාජය යළි ගොඩනගන බව ද ඒ මහතා කියා සිටිනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් හමුවක් දෙමටගොඩදී පැවැත්වුණා.

ඊට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේබව කියා සිටියා.

තවත් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා.

COMMENTS