එළවළු මිලේ වෙනසක්

එළවළු මිලේ වෙනසක්

මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් අතිරේක දිසාපති මරදලිංගම් ප්‍රදීපන්, යාපනය ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් සායි මුරලි ඇතුලු පිරිසක් එක්ව සිටියා. වෙළඳපොලේ අද (02) වන විට එළවළු මිල ගණන් පහළ ගොස් තිබෙනවා.

උඩරට සහ පහත රට දෙවර්ගයේම එළවළු මිල ගණන් මෙලෙස පහළ ගොස් ඇති බවයි වෙළඳපොල වාර්තා පෙන්වා දුන්නේ.

පහතරට වගා කෙරෙන එළවළු වර් ග වන කැකිරි, පිපිඤ්ඤා, වටිටක්කා වැනි එළවළු මිලද සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවී තිබෙනවා.

COMMENTS