පාසලක වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මරුට

ජෝර්ජියාවේ උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව්දෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
ඒ අනුව වෙඩි තැබීමෙන් සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්
එම වෙඩි තැබීම 14 හැවිරිදි කෝල්ට් ග්‍රේ නැමැති පිරිමි ළමයෙකුට චෝදනා එල්ල වී ඇති බව සඳහන්