ඇමරිකාවෙන් ගුවන් හමුදාවට ලැබුණු සුපිරි තෑග්ග

ඇමරිකාව විසින් ලංකාවේ ගුවන් හමුදාව වෙත ගුවන් යානයක් පරිත්‍යාග කර තිබෙනවා .
එම ගුවන යානය හෙට ( 8 ) සිට ගුවන් හමුදාව සමඟ එකතු වීමට නියමිත බවයි ගුවන් හමුදාව ප්‍රකාශ කර සිටින්නේ .
මෙම ගුවන් යානය ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබු බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ඊ.ආර්. වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් බවයි සඳහන් වන්නේ.